අයිති වෙන්නෙම නැති තැන් වල
ප්‍රේ..ම..ය..ත් ඉපදිලා විදවන්නෙ මොකටද....?
කදුලු පැහි, පැහී ඇස්වල නටපුදෙන්......
හුස්ම තැලි, තැලී හ..ද..ව..තේ තිබුනදෙන්......
උඹේ නම කෙටි, කෙටී හැම නහරෙකම එතුනදෙන්....
ආ..ද..රේ නැතුවට කමක්නෑ..... හෙ..ට..ත් උඹ මේ.... පපුවෙ ඉදපුදෙන්...
ජී..වි..තේ.. හිස් තැන් පුරව..පුරවා....
උඹ මං ළග උන්නු.. ම..ත..ක විතරක්....
හීනියට හිත කො..නි..ත්..ත..පු..දෙ..න්........
බදාගෙන ඇඩුවත් නවතින්න බැරි..
පපුව උඩ කපුරු පත්තු කරලා... ඉල්ලුවත්...
දෙ..වි..යො..ත්.. දෙන්නෙ නැති...
නොකිව්වට හැම තැනම.. හංගගෙන රැක්කට නිතී..
හැමෝටම ඇති... අනුන්ගේ වෙනවා බලාගෙන ඉන්නමබැරි..
කෙනෙක් කොහේ හරි....
කදුළු වල පැල්ලම්.. හෝද, හෝදා...
උඹ හාදු වලින් පුරවපු.. කම්මුල් වලට දැන් බරවද මන්දා. .
ආ..කා..සෙ..ට.. දුර වුණත් තරු පේන්නේ කොහොමද.. ඔච්චර ලස්සනට....
මලක් මැ..රු..ණ..ම.. කැකුළක් එන්නේ ගහ පාළු කරන්න බැරි කමට.....
වැස්සක් වුණත් ඉදහිට වැටෙන්නේ.... පොළව ඉඹගෙන මැරෙන්න.......
එපාම කිවුවත්.. පස්සෙන් එන්නේ.. උඹ තනිවෙයි කියන බයට.....
මටත් වඩා උඹ ගැන හිතන්න...
හිතත් පු..රු..දු.. වුණේ කොහොමද..
අයිති වෙන්නෙම.. නැති තැන් වල..
ප්‍රේමයත් ඉපදිලා විදවන්නේ.. මොකටද.??
No comments:
Post a Comment