Thursday, May 28, 2020

සමහර අය හිත් වල හිටියට
කොචිචර නෙත් මානයේ
ඡයාවන් නෙත ගැටුනත්

ඔන්ලයින් දෙස බලමින්
භාවණාවක් මෙන් බලා සිටියේ
යමි නිමෙිශයක හෝ ප්‍රතිචාරයක්
ලැබෙදෝ හිතල!

නමුත්,
නුඹ ඔෆ්ලයින් යන වාරයක් ගානේ
වෙිලාවකට හිතෙනවා
නුඹ මට මිරිගුවක්ද කියල
කොචිචර තෙනින් ගැටුනත්
කවදාවත් හිමි කරගන්න බැරි
මගේ නොවන ආදරයක් කියා

No comments:

Post a Comment