Thursday, May 28, 2020

මන් නවතින්නමි!

එක්තරා තැනක නතර වුනා හිත
ඔවි ඒ නතර වුන තැත තමයි
තමන් ගැන තෙරුමිගන්න
පුලුවන් අවස්ථාව

හිත නතර වුන තැන්වල
බොහෝ අවංක හදවත්
කාලයකට උඩදි ආදරය
හොයාගෙන ගියපු අය

එ කාලය තුළ සිනහව සතුට
ඉතිරෙන්න තිබුණ කාලයක්
එ වගේම ආදරය කරල
මුලු ජිවිතයම කැප කරපු අය

මොනවද ආදරය වෙනුවෙන්
නොකරේ?

අවංක හදවතක් නමි
කැප කරන්න පුලුවන් දෙවල්
අන්තයටම කරල ඇති
දන්නවද?
එචිචරටම ආදරය කරපු
කෙනෙක්ගේ මතකය හරි බරයි

ඒක දරාගන්න අමාරු දෙයක්
එ මතකය ගබඩා වෙලා
හිත ඇතුලේ තිබුණට
මුණගැහුණ පළවෙනි දවසේ
ඉඳන් නිමාවක් පැවතුනා නමි
එ නිමාව දක්වාම අකුරක් ගානේ
හැමදේම මතකයි

මුණගැහුණ පළවෙනි දවසේ ඉඳන්
නිමාවක් කිවිවම?
ආදර කතා වල නිමාව තිබුනේ
මරණය මුණගැහුණ තැනකදි පමණයි
නමුත් හරි ආදර කතාවක් නමි ඒක
සමාප්තියක් විතරයි
සසරේ හැම තැනකම මුණගැහෙණවා 

නමුත් මෙ නිමාව කිවෙි මොකක්ද?
අසිමාන්තික ආදරය කරපු
ජිවිතය කියල හිතපු කෙනා
තමාට පොරොන්දු කඩ කර
නික්ම ගියපු දිනයක් ගැන

එදා පටන් තමයි සිනහවත් මරපු
කෙනෙක් වගේ ජිවිතයට
අන්දකාර අවදියක් පැමිණියේ...
ජිවිතය බලාපොරොත්තු වගේම
හැමදෙයක්ම කඩාගෙන වැටුන අවදියක්..

හිත් වලින් අබිබගාතකයෙකු වෙලා
හිත හදාගන්න නොහැකිව
උමතුවෙන් වගේ මතකය ඇතුලේ
සිරවෙලා වෙිදනාකාරිව ජිවත් වුයේ

දන්නවද?
අවංක හදවතක් කවදාවත්
කොපමණ වෙිදනාකාරිව සිටියත්
එ මතකය අමතක කරන්න
ඉඩ දෙන්නේ නැ

ප්‍රතික්ෂේප වුනා තමයි
නමුත් එ ප්‍රතික්ෂේප වීම
නිහඩවම භාර ගත්තා වගේම
අවංක හදවතක් තවත් බැඳිමි
හොයන්න ගියේ නැ කවදාවත්

ගෞරවාන්විතම හුදකලාව
තෝරා ගත්තා පමණයි
හුදකලාවක් තොරා ගන්නේත්
අවංකව ආදරය කරපු
අවංක හදවතක් තියෙන
කෙනෙක් පමණයි..

මොකද බැඳිමි තව දුරටත්
හොයන්න යන එක දුකක්
කියල අවබෝධ කරගත්තම
සිරකාරයෙක් වෙන්නේ නැ කවදාවත්
නමුත් ගොඩක් අයට
හුදකලාව කියන්නේ
අවනඩුවක් පමණයි..

ඇත්තටම හුදකලාව තමයි
ඒ මතකය තුනි කරල
එ මතකයේ වෙිදනාකාරි භාවය
අවම කරල දුන්නේ
කාලයත් සමඟ හුදකලාව විසින්ම
ඒ මතකය වෙිදනාකාරිභාවය
අවම කරල දුන්නත්

යමි මොහොතක හරි
කවිරැ හරි කෙනෙක් විසින්
එ මතකය ආවර්ජනය කරොත්
පමණක් නැවතත් අර කදුලත් එක්කම
එ් දුක ඇති වෙනව එකාන්තයෙන්ම
මොකද එ දුක හදවතේ කොනක
සඟවා සිටිමක් පමණයි

ඇත්තටම ඒ මතකයත් එක්කම
හුදකලා වීම ගෞරවයක් වුණාට
එය වෙිදනාත්මක ගෞරවයක් පමණයි
ඒක දන්නේ තමන්ගේ අවංක හිත විතරයි
කවදාවත් එ මතකය උඩට ගන්න
හදන්න එපා!
මොකද කෙතරමි ගෞරවයකින්
නිහඩ වෙලා හුදකලා වි හිටියත්
එ මතකය ශාපයක් වගේ
හරිම වෙිදනාකාරි

ඇත්තටම අදටත් ඉන්නවා එහෙම
අවංක හදවත් හුදකලා වුණ අය
එ අය ගොඩක් ජිවිතයේ පරිණතයි
ජිවිතය ගැන ලොකු අවබෝධයක් තියෙනවා
එ වගේම ආයේ ලෙසියට වරදින් නැ!

ස්වභාවධර්මයක
ආශිර්වාදයක් පමණයි
හුදකලාව කියන්නේම
ඒකට සමිප වන කෙනෙක්ට
අදහගන්න බැරි සොඳුරැ
පරිත්‍යාගයන් ලබා දෙනවා
ස්වභාවධර්මය විසින්ම

මන් නවතින්නමි!

No comments:

Post a Comment