සද්ද එපා බලාගෙන දගලන්න
නැගිට්ටෝත් කාටවත් බෑ නලවන්න
ප්‍රේමය බුදි අනේ එපා ඇහැරවන්න
අමාරුවෙන් ඇස් වලට පින් දිදී
දුක ගැලුවේ ඇස් යට කළු වේවි
පපුව අස්සට ප්‍රේමයේ ගිනි දිදී
හීතලට ගිනි තැපුව සදවති
අහිමි ප්‍රේමය මගේ වගේ බලෙන්ම තියාගෙන
අත් හැරුනම අයෙ වැටෙන්න පන හොයාගෙන
හුස්ම ටික කොනකට වෙන්නට තදකරල බදාගෙන
හිත හැදුවේම තනි රෑම උබ එපා කිය කියා අඩාගෙන
No comments:
Post a Comment