කඩපන් උගුරු දන්ඩම
ප්‍රේමයට වන්චා කරන උන්ගෙ..
කාලි..
ප්‍රාන සම පෙම ද්‍රෝහි වූ දා
ආත්මය විය ක්ඨොරා
සිහින් කෙදිරිලි කෝල හසරැලි
දවයි ඈ හද කුටීර
ඇනුම් හී වර්ශා මැද
ලය දෙපලු කෙරූවා කෙඨේර
වෛරයක් පිරුනාම වැඩියෙන්
ගලන් යනවා රත් රුහිර..
බුදු පුදට වරම් ලත් උබ..
සන්සාරෙ මට හමුවුනොත් අහන්නම් උබ
කොහොමද දුක දරා ගත්තෙ කියල...
No comments:
Post a Comment