Thursday, May 28, 2020

පපුව බරු ගහන් ලොකු කල්ල කාපන්
ඇති කියල හිතුනාම අත ඇරලා දාපන්
පස්සේ කන්න හිතුනොත් අයිනක් කඩන ඔතපන්
ප්‍රේමය ඇති තාම පපුවේ හරි මැද්දේ බලපන්

හුස්ම සද්දේ අහන් මතකයිද නිදියපු
රැ හීන අස්සේ උබේ නමම මුමුනාපු
හෙවනැල්ල වාගේ උබේ පස්සේ අවිදාපු
මං තමයි හුස්ම හිර උන මාළුවා ගොඩ දාපු

ප්‍රේමය ගින්දරක් ලොකු ටෝක් දුන්නා
ගියානම් මට එපා වෙන එකෙක් හින්දා
දන්නවද සුදු මැණික රැ නින්ද නැතුවා
අදට තුන් මාසයයි අඩල මං හැදුවා

No comments:

Post a Comment