පරිස්සමින් ඉන්න කියලා ගියපු උබ...❤
ඔව් පරිස්සම් උනා..
උබ කියපු විදියටම හිටියා..
සිගරට් බොන එක නැවැත්තුව..
ගිනි වතුර බොන එක නැවැත්තුව..
උදේම නැගිට්ටා..
වෙලාවට කෑවා..
ඔව් ඒ හැමදේම උබ නිසා..
වෙනදා දවසට එක වේලක් කාලා
ඔහේ පැත්තක වෙලා බලාගත්තු අත...
බලාගෙන ඉදපු මං..
උබ නිසා ගොඩක් වෙනස් උනා..
ඔව් ආදරේ නිසා වෙන් ඇතී...
දුක් විදපු හිතකට පන දෙන්න පුලුවන් ආදරේකට විතරයී...
ඔව් උබ ඒක කරා..
ඒත්...
ටික දවසකට උබ මගෙන් ඈත් වෙද්දි...
දරාගන්න බැරි කඳුලු හංගන් මාත් හිනා උනා..
මොකද කඳුලු එක්ක තියෙන්නේ උබේ ලොකු තරහක් නිසා..
මං ඇඩුවොත් සේරම පලිය උබෙන්ම ගන්න නිසා..
වෙනදා දවස පුරා අඩපු මං..
උබට බයේ කඳුලු හංග ගත්තා..
උබව මතක් කර කර හිනා උනා..
උබ නිසා හරි සතුටින් හිටියා..
ටික දවසකට ඈත් උනත්...
ඉදලා හිටලා ඔන්ලයින් ඇවිත්..
පරිස්සමින් ඉදපන් මැනික කියලා ..
හදීසියෙන් හරි උබ මාව පරිස්සම් කරද්දි..
හිතට දැනුනෙ නොසෑහෙන්න සතුටක්..
මැරුනු මම ජීවත් උනේ ආයෙත් උබ නිසා..
උබේ හිනාවයී...
හිතුවක්කාරකමයී..
නපුරුකමයී..
මතක් කර කර උබ නැති උනත් ඒ දවස් කොහොම හරි ගෙව්වා..
ආයෙත් උබ කතාකරන දවසක් එනකම් බලන් ඉදියා..
ඒත්...
උබ ඔන්ලයින් ඇවිත්..
මැසේජ් එකක් නොදා..
මං දාපු මැසේජ් බලලා ගිහින් තියෙද්දි..
සත්තයී රත්තරං ❤...
ගිනි ගත්තා..
මුලු පපුවම..
උබ හදිස්සියෙන් හරි කතා කරනකම්...
මං බලන් ඉදිය තරම්..
උබට එවලා තීන..
මැසේජ් සාක්ශි දරාවී..
මොනා කරන්නද..
උබ ගාව දි ගොඩාක් අසරනයී මං..
රණ්ඩු කරන් නෑ උබ එක්ක මං..
ඒත්....
උබ දන් නෑ ඒ වෙලාවෙ දැනුනු වේදනාව...
ඇස්වලටත් හොරා කඳුලු බේරෙද්දි..
අනේ රත්තරනේ කියලා..
ආපහු මං නිහඩ උනා..
මොකද උබට කරදර කරලා වදයක් වෙලා උබගෙන් මැසේජ් එකක් ගන් ඕන් නැති නිසා..
කමක් නෑ මැනික...
මං ගැන නොහෙව්වට..
ඒත් මට ඕනේ උබේ පරිස්සම..
ඉන්න තැනක සතුටින් ඉදපන් සුද්දෝ..
උබට උනු පොරොන්දු හැමදාමත් රකිනවා...
කතා කරපන් මතක් උනොත් මේ අයියව..
බලන් ඉන්නෝ මං පිච්චි පිච්චි හැමදාම..
රැකගනිම් ඔය තීන්නේ මගේ හිනාව....
කරදරයක් වෙන්න එපා ජීවිතේට..
පරිස්සමින් ඉදපන් මගේ මැනික..
උබ ඔය අරන් ගියේ මගේ සතුට...
No comments:
Post a Comment